Home > Artist/Sunil Edirisinghe >Song/Hade Kothaneka Ho Indi Oba
A B C D E F G H I J K L M N P R S T U V W Y

Hade Kothaneka Ho Indi Oba Chords

Sunil Edirisinghe

▶ 1292 plays  ·  18/03/2026 10:09  ·  Dinesh Wajirage
↓ 45 more songs by Sunil Edirisinghe
Portrait photo of the artist Sunil Edirisinghe
Chord Diagrams for 'Hade Kothaneka Ho Indi Oba' song:
Text size:
[Chorus]
-----------------------------
C               C7
හදේ කොතැනක හෝ හිඳී ඔබ
D    G      C
නිදා නොනිදා මෙන්
F            G
බලා අවසර සොයා කල් දැන
Bm   D       C
වෙලා හසරැහැනින්
         Bm   D         C
පෙළයි මා මුදු සුව දැහැනේ


[Verse 1]
-----------------------------
C              D          G
සයුර ඉම වන් සිතිජ රේඛාවේ
F             G    D       C
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
G              Em   C
තලා මා සිත පලා ගිය ඔබ
G     D|D7|  C   Bm     D      C
දවයි මා.... අද තනිවෙලා මොහොතේ


[Verse 2]
-----------------------------
C               D    D7    G
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
F             G      D        C
සවස් සුවහස් පැතුම් බල මහිමෙන්
G             Em    C
ඉනූ කඳුළැලි සිඳෙන්නට පෙර
G    D| D7 | C   Bm    D         C     
යදින්නම්.... ඔබ මැකී යනු මතකෙන්
+ Submit a New Chord